දෙමටගොඩ අඩු ආදායම්ලාභීන් උදෙසා ඉදිවෙන දැවැන්ත මහල් නිවාස සංකීර්ණය මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සහ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතාගේ නිරීක්ෂණයට.

දෙමටගොඩ ප්‍රදේශයේ අඩු පහසුකම් සහිතව ජීවත්වන ජනතාවට ලබාදීම සඳහා ඉදිවන මහල් නිවාස සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ සහ ආර්. දුමින්ද සිල්වා යන මහත්වරුන් එම ප්‍රදේශයට පැමිණියා. එහිදී නිවාස ඉදිකිරීමේ නිරීක්ෂණයෙන් අනතුරුව, නිවාසලාභීන් සමග සුහද කතාබහක නිරත වුණු අවස්ථාවේදී නිවාසලාභීන් මන්තී‍්‍රවරුන්ට තුති පිදූ අතර, වර්ථමානයේ ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳව මන්තී‍්‍රවරුන් දැනුවත් කළා.
Views: 5842