මහින්ද යළි අගමැති බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා අවධාරණය කරයි
Comment | July 03, 2015
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පරාජය කළ ජනතාව තමන් සිදුකළ වැරැද්ද පිළිබද මේ වනවිට තේරුම් ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා පවසනවා. දෙහිවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී දුමින්ද සිල්වා මේ බව ප්‍රකාශ කළා.

රට සංවර්ධනය කරමින් ගිය ගමන නතර වී ඇති බවත් යළි  මහින්ද රාජපක්ෂ සමග අත්වැල් බැඳගෙන ජනතා  ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරගන්නා ලෙසත් ආර් දුමින්ද සිල්වා පවසනවා.

රටේ දැවැන්තම නායකයා මහින්ද රාජපක්ෂ බව ආර්  දුමින්ද සිල්වාගේ ස්ථාවරයයි. රටේ සියලු ජනතාවගේ ඡන්දයෙන් මහින්ද  රාජපක්ෂ යළි අගමැති ධුරයට පත්වන බවද  කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා අවධාරණය කළා.

  21,137 Views
Share this
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     


Comments
follow us on
Featured  Video
Share This
Featured Image
Featured Image of 2014-04-09
නොනිමි ජනතා මෙහෙවරෙහි වර්තමානය
කොළොන්නාව ජනතාව රකිනවා - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
කොළොන්නාව ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අවස්ථාවක තමන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ කොළොන්නාවේ ජනතාව රැක බලා ගැනීම තම වගකීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
දූෂණයට සහ වංචාවට ඉඩ නැහැ - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස නැමූව ද දූෂණයට සහ වංචාවට කිසිවිටෙක හිස නොනමන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාව සංවර්ධනයට විශාල මුදලක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාවට සීඝ‍්‍ර සංවර්ධනයක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
වසර ගණනාවක් තිස්සේ කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව සංවර්ධනයෙන් පසුබෑමකට පත්ව තිබු කොලොන්නාව ආසනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ අද සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
අග රදගුරු හිමිගෙන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පැසසුම්.
කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතිය අඩපණ කරමින් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
QUICK CONTACT
 
කොළොන්නාව කාර්යාලය
අංක. 68,
විජය පාර, සාලමුල්ල,
කොලොන්නාව,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 547 198
ෆැක්ස්: +94 112 534 777
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com
නුගේගොඩ කාර්යාලය
52 ඒ,
පරණ කැස්බෑව පාර, නුගේගොඩ,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 809101 / +94 114 319457
ෆැක්ස්: +94 114 319456
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com