ඔහු
සමාජ මෙහෙවර වෙනුවෙන් ලද ගෞරවනාම
සිය නොනිමි සමාජ හා දේශපාලන මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා ජනසන්නිවේදකයින්ගේ සංගමය මඟින් ‘මැකෝ’සම්මානයෙන් පිදුම් ලැබීය.
ජාතික සාම සම්මේලනය මගින් පිරිනැමූ ‘දේශාභිමාන දේශ ශක්ති ජනරංජන ගෞරවනාමය’
ශ‍්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකාය මගින් පිරිනැමූ ‘ජනාභිමානී දේශමාන්‍ය ලංකාපුත‍්‍ර ගෞරවනාමය’
අහිංසක අසරණයින් නගා සිටුවීම උදෙසා ඉටුකළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ‘සුරකිමු මාතෘභූමි සංවිධානය’ මගින් පිරිනැමූ ගෞරව සහතිකය
ගෞරවනීය තනතුරු
■ අධීක්ෂණ මන්තී‍්‍ර -ආරක්ෂක අමාත්‍යාංශය
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍රවරයෙකු ලෙස ආර්.දුමින්ද සිල්වා පත්කළා



■ ප‍්‍රධාන සංවිධායක
කොළොන්නාව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක.

■ සභාපති
ආර් දුමින්ද සිල්වා පදනම

■ සභාපති
ජාතික ජිම්නාස්ටික් සම්මේලනය

■ සභාපති
මේස පන්දු සම්මේලනය - බස්නාහිර පළාත

■ සභාපති
සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සම්මේලනය - කොළඹ දිස්ත‍්‍රික්කය
දේශපාලන ගමන් මග
■ ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී - කොළඹ දිස්ත‍්‍රික්කය
ආර් දුමින්ද සිල්වා මහතා 2004 පළාත් සභා මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත‍්‍රික්කයේ සියළුම පක්‍ෂ අතරින් වැඩිම මනාප ලබාගෙන බස්නාහිර පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
follow us on
Featured  Video
Share This
Featured Image
Featured Image of 2014-04-09
නොනිමි ජනතා මෙහෙවරෙහි වර්තමානය
කොළොන්නාව ජනතාව රකිනවා - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
කොළොන්නාව ආසනයට පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති අවස්ථාවක තමන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ කොළොන්නාවේ ජනතාව රැක බලා ගැනීම තම වගකීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රි ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
දූෂණයට සහ වංචාවට ඉඩ නැහැ - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක හිස නැමූව ද දූෂණයට සහ වංචාවට කිසිවිටෙක හිස නොනමන බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාව සංවර්ධනයට විශාල මුදලක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ කොළොන්නාව ආසනයේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
කොළොන්නාවට සීඝ‍්‍ර සංවර්ධනයක් - මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා.
වසර ගණනාවක් තිස්සේ කුඩම්මාගේ සැලකිලිවලට ලක්ව සංවර්ධනයෙන් පසුබෑමකට පත්ව තිබු කොලොන්නාව ආසනය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ අද සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
අග රදගුරු හිමිගෙන් මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පැසසුම්.
කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් ඉදිවන නිවාස 70,000 ව්‍යාපෘතිය අඩපණ කරමින් ජනතාව නොමග යැවීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා.
Comment | Share | 07 May 2014
QUICK CONTACT
 
කොළොන්නාව කාර්යාලය
අංක. 68,
විජය පාර, සාලමුල්ල,
කොලොන්නාව,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 547 198
ෆැක්ස්: +94 112 534 777
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com
නුගේගොඩ කාර්යාලය
52 ඒ,
පරණ කැස්බෑව පාර, නුගේගොඩ,
ශ්‍රී ලංකාව

දු.ක.: +94 112 809101 / +94 114 319457
ෆැක්ස්: +94 114 319456
ඊ-මේල්: info@rdumindhasilva.com
වෙබ් අඩවිය: www.rdumindhasilva.com